;);) මමත් හමුදාවේ කෙනෙක්.රටට වෙලා තියෙන දේ මමත් දන්නවා.මහින්ද මහත්තය ලොකු දෙයක් රටට කලා.ඒවා කල යුතු දේවල්.රටේ ජනතාව ජනාදිපති කරල එතනට යැවුවේ පොන්නයෙක් වගේ ඉන්න නෙමෙඉනෙ.එවගේද රජ පවුල ගසාකපු කැම්.උන්ගේ පවුලම උන්ට ඕනේ විදියට අපිව නැටෙවුව.දැන් ඉන්න උන් ඊට වැඩ සක්කිලි.මේවා වෙනස් වෙන්නනම් රටේ නීති...