මෙහමයි මචන්ල....මම කියවල තියෙන විදියට නම් මේ මස් කෑම බුදුන් වහන්සේගේ කාලේ ඉදන්ම තිබුණු ප්‍රශ්නයක් උබල අහල ඇතිනේ දෙව්දත් තෙරුන්ගේ කතන්දරේ....සංඝ බේදයක් ඇති කොරන්ඩ භික්ෂුන් විසින් පිළිපැදිය යුතුයි කියල කරුණු පහක් යෝජනා කොරා....එන්න ඒ කරුණු අතර තිබුණු එකක් තමයි මේ මස් මාංශ අනුභවය ....ඒ වෙලාවේ...