උක්කුංගෙ කවි සිතිවිලි
ඉස්සර අපේ ගම්පලාතේ බොහොම අහිංසක තරුණයෙක් හිටියා.. අපි දැනට එයාට උකුක්ං කියමු.... මිනිහා අහින්සක උනාට හෙන වලත්තයා.. හැබැයි කාටවත් කරදරයක් නැහැ.... මිනිහගේ තිබ්බ එකම වැරැද්ද නාන ලිං අස්සේ... ගෑණු නාන තැන් අස්සේ... ලිං පැත්තේ කැරකෙන එක... හැබැයි කාටවත් කරදරයක් නැහැ උක්කුං...