උබල ඔය මොනා කිව්වත් මචන්ලා මම මගෙ fz එක අවරුදු 2 කටත් වැඩිය පැද්ද එත් ඔය කියන කිසි අව්ලක් අවේ නෑ. අපේ පැත්තේ පාරවල් වල හැටියට එහෙනම් රීම් ඇදවෙලා කෑලිත් නැති වෙන්න තිබ්බ අනේ මන්ද මටනම් කිසිම අව්ලක් ආවේ නෑ මචන්ලා. එත් මගේ ගොන් කමකට ලෙඩ ගොඩක් තියෙන ax-1 ලට්ටකට මගේ fz එක මාරු කලා අපරාදේ අර ax-1...