news වලට කිව්වා ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නලු අවේ,නාමල් මැතිතුමාගේ ආශිර්වාදයත් තියෙනවලු



ඉදිරි බස්නාහිර සහ දකුණු පාළාත් මෑතිවරනයේ සටන් පාඨ -
ගීතා - වයසට යන්න යන්න තාම මුවහත් වෙනවා ඒ හින්දා මට ගහන්න
අනර්කලී - බස්නාහිර දකුණ පලාතේ රවුමක් යන්න බඩු ගණන් සසදන්න,සසදලාම මට ගහන්න.
පබා : මහදේ සෑතපිලා මට ගහන්න
ගයේශා : ඉගිලෙන මාලුන්ට විතරයි දුන්නේ මේ පාර ඔක්කොටම දෙනවා ඒහින්දා මට ගහන්න
ජින්ජර් - සින්දුවක් අහන ගමන් කුඩු ගහන්න ඕනේනම් මල්ලිලා උස්සලා මට ගහන්න
හිරුණිකා : තාත්තා මෑරුන පරන ඒවා මට මුකුත් මතක නෑ මතක් වෙන්න මට ගහන්න
හොදම එක බලලා ගහපල්ලා උබලට සුබ අනාගතයක්!!!



මේ ඇය ඔබ වෙනුවෙන් කල මහඟූ මෙහෙවරෙන් බිඳක් පමණි. ඇයගේ මෙහෙවර පිලිබඳ ඔබ නොදත් දේ බොහෝයි.![]()

