1. J

    ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන&#353

    ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන&#353 ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන්ම හරවා යවයි.. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා ඇමැති රාජිත සේනාරත්න මහතා ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති රාජිත මුණ ගැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව...
  2. J

    Foreign LLB කරලා Law college යනවනම් දැනගෙන යන්න

    Foreign LLB කරලා Law college යනවනම් දැනගෙන යන්න මචන් මට foreign LLB එකක් කරන්න බලාපොරොත්තුවක් තිබ්බ හින්ද ඒ ගැන හෙව්වා විස්තර හොයාගන්න පහල තීන Thread 1kath දැම්ම උදව් කරපු ඔක්කොටම ගොඩක් ස්තුති කරනවා. http://www.elakiri.com/forum/showthread.php?p=24626856#post24626856 මම හොයාගත්ත අමතර දේවල්...
  3. J

    London LLB Help

    මට degree එකක් තියෙනවා (LAW නෙමේයි). මට බලාපොරොත්තුවක් තියනවා ලංකාවේ attorney at law ගන්න. මචන්ලා law college එකේ full time (week days) කරන්න පුළුවන් කමක් නෑ . අනික එක pass වෙන එකත් ලේසි නෑනේ. එක හින්ද මම London LLB දෙන institute හොයල බැලුවා, යන මුදලත් කාලයත් සලකා බලද්දී IDM Nations campus...

    No contents