London LLB Help

Janiya95

Member
Jul 5, 2019
14
1
3
මට degree එකක් තියෙනවා (LAW නෙමේයි). මට බලාපොරොත්තුවක් තියනවා ලංකාවේ attorney at law ගන්න. මචන්ලා law college එකේ full time (week days) කරන්න පුළුවන් කමක් නෑ . අනික එක pass වෙන එකත් ලේසි නෑනේ. එක හින්ද මම London LLB දෙන institute හොයල බැලුවා, යන මුදලත් කාලයත් සලකා බලද්දී IDM Nations campus LLB course එකක විස්තර දැක්ක. ඒක කරලා තියෙන Degree 1ka & work experience එක්ක 1 year වලින් කරන්න පුළුවන් ලූ, ඉරිදා විතරයි තියෙන්නෙත්(ගොඩක් තියෙන්නේ assignments). අනිත්වගේ 2 years යනවා සෙනසුරාදා සහ ඉරිදා දෙකේම තියෙනවා.

https://www.idmedu.lk/courses/idm-buks-new-university-llb-hons/

කවුරු හරි මේකේ කරපු කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවද? මුන් බොරුවක්ද කරන්නේ? මේකේ passing rate එහෙම කොහොමද?
දැන් IDM එක 2kakata කැඩිලා තියෙන්නේ IDM හා IDM Nations campus කියලත්.

ඒත් එක්කම තව ආරංචියක් තිනවා මේක London LLB කරන්න ඉන්න අනිත් අයටත් වැදගත් වෙයි. law college එක ඉදිරියේදී London LLB තියෙන අය enroll කරගද්දී exam 1kkak තියනවලු. (කවද ඉදලාද දන්නේ නෑ)
කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
 

Janiya95

Member
Jul 5, 2019
14
1
3
CFPS 1kata වඩා IDM nations campus එකේ ගාන අඩුයි. එත් එක්කම 1 year වලින් ඉවර කරන්නත් පුළුවන් (ගොඩක්ම තියෙන්නේ assignments ලු).

අවුල තියෙන්නේ කරපු කෙනෙක් තම set උනේ නැති 1kai. සල්ලි අරන් අනාත කරන ඒවත් තිනවනේ.