. මන් මේ කතාව කියන්න කලින් හැමෝගෙන්ම පුන්චි දෙයක් ඉල්ලනව.
සමහරුන්ට මේක ජෝක් එකක් වෙයි. සමහරුන්ට මේක හොද බයිට් එකක් වෙයි. තවත් සමහරුන්ට මේක සුජී චාමර වගේ තවත් ෆේස්බුක් හිට් එකක් වෙයි. එත් මට මේක විහිලුවක් නෙවේ. මට කාටවත්ම අපහාසයක් කරන්නවත් අපහසුතාවයකට පත් කරන්නවත් ඔනි නෑ. වෙන කරන්නම දෙයක්...