1. LakshanDev

    ඔයාල Software's ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද?

    මන් නම් getintopc.com එකෙන් තමයි download කරන්නෙ.
  2. LakshanDev

    The Complete 2021 Web Development Bootcamp

    ඔව් මචන් මේ කෝස් එක හොදයි
  3. LakshanDev

    ලංකාවේ දෙමව්පියන් ?

    දෙමව්පියන්ටත් වැඩිය නෑදෑ ඓවුන්ගෙන් තමයි බේරෙන්න බැරි
  4. LakshanDev

    මෙදා පොටේ නම් හරි වගේ

    ඒකත් කියන්න බැහැ ඉතින් ලන්කාවෙ ඉන්නෙ ඒ තරම්ම සුපිරි බුවාලනෙ:ROFLMAO::ROFLMAO: දැන්මම වෙන දේශයකට මාරු වෙන්න ඕනෙ
  5. LakshanDev

    Laptop ප්‍රශ්නයක්

    HP මම 2015 ගත්ත hp lap එක අදටත් සුපිරියටම වැඩ.battery එක විතරයි අව්ල් ගියෙ.ගත්ත මුල් කාලෙ නම් games ගැහුවා ඒත් දැන්නම් ගොඩක්ම පාවිච්චි කරන්නේ programming වැඩ වලට.

    No contents