පරීක්ෂණය : යකඩ හා ඇලෝයි ටයර් 2 ක් ගෙන තැනිතලා බිමක රෝල් කර යැවීම.
(යකඩ බර වැඩි ලෙසත් ඇලෝයි බර අඩු ලෙසත් ගත් විට)
යකඩ ටයර්ය වැඩි දුරක් ගමන් කල යුතු අතර අරම්බයට වැඩි බලයක් දිය යුතුය.(අවස්ථිතිය(inertia) ද මොකක්ද එක හින්ද F=ma)
ඇලෝයි ටයර්ය මෙහි අනිත් පැත්ත විය යුතුය.
ඒ අනුව fuel efficiency නම්...