2000 වලට ඉස්සර හදපු මොඩ්ල් එකෙ සෙන්සර් අවුල් එනවා.30000km වලට සැරයක් විතර සෙන්සර් 5 ක් මාරු කරන්න ඔනෙ වෙනවා. එකට සැහැන ගනක් යනවා.මරු කරන කොට 5ම දාන්න ඔනෙ.දැන්නම් ගනන් දන්නෙ නැ.2007 විතර ඔය 5 දන්න RS 50000 විතර ගියා.2000 පස්සෙ අපු මොඩ්ල් වල ඔය ප්‍රස්නෙ නැ.