1. E

    ශුන්‍යතා දහම

    බැ. එය ඇත විට මෙය ඇත වේ එය නැත විට මෙය නැත වේ..
  2. E

    ශුන්‍යතා දහම

    still needs your mind hindrance free for yonisomanasikara...dry vipassana is more difficult.
  3. E

    ශුන්‍යතා දහම

    සන්කාරය සන්කාරයෙන්ම ශුන්යයි කියල ගන්න අදහසක් නෙවේ මම කියන්නෙ what i mean by empty by itself -> no essence, no core WHY? it doesnt have intrinsic, independent self-existence try to get the idea using english terms. නැ විමසීමෙන් යෝනිසෝ මන්සිකාර්ය ඇති වෙන්නෙ නැ.. යෝනිසෝමනසිකාරය තුලින් තමයි...
  4. E

    ශුන්‍යතා දහම

    උබ කියන කතාව තේරෙන්නෙ නැ බන්...මුලින් අහන කොට එකක්...ටික ටික ඇතුලට අහගෙන යනකොට තව එකක්.....උබට පර්ශ්නය අදාලත් නැ...අර බල්ලගේ වීඩ්යෝ එකෙන් ගත්තෙ මොකක්ද කියල මෙච්චර ඇහුව..උබ එක එක බයිල ගැහුව...
  5. E

    ශුන්‍යතා දහම

    ඌ අර රැඩිකල් හාමුදුරුවොගෙ බන අහනව ඇති...ටික දවසකින් ඌත් දන්නෙ නැති හාමුදුරුවොත් දන්නෙ නැති මගුලක් උස්සගෙන එයි අනිත් තේඩ් එකෙ වගේ බෝදියට වදින්නෙ කිව්වෙ නැ වගේ
  6. E

    ශුන්‍යතා දහම

    උබයි මායි එක්කො බලල තියෙන්නෙ වීඩියෝ දෙකක්.. මම බලපු එකෙ නම්...හාමුදුරුවො අහන්නෙ...කැමරාව ඉස්සරහින් අර බල්ල ඇත්තටම ඉන්නවද කියල...එහෙම නැ කියල පෙන්නන්නෙ... අස් දෙකත් ඒ වගේ කියල පෙන්නන්න... උබ ඔය කියන කතාවක් පෙන්නන්නෙ නැ..
  7. E

    ශුන්‍යතා දහම

    උබට පිස්සුද බන් ඇත්තටම....පුටුවෙ උදාහරනය මොකක්ද කියල ඇහුවාම කියනව එක බල්ලගෙ උදාහරනය වගේ කියල...බල්ලගේ උදාහරනය මොකක්ද කියල...පූසගෙ උදාහරනය වගේ කියල.. බුදු දහම දන්නෙ නැති එකාට එක්ස්ප්ලේන් කරපකො බලන්න මොකක්ද මේ කියන්නෙ කියල
  8. E

    ශුන්‍යතා දහම

    අයෙත් උබ කියන්නෙ මික්ස් එකක් නෙ.. මෙහෙම හිටපන්කො...බුදු දාහම දන්නෙත් නැ...සන්කාරයක් දන්නෙත් නැ..ඌට එක්ස්ප්ලේන් කරන්නෙ කොහොමද පුටුවෙ උදාහරනය.. පුටුව පේනව...ඊට පස්සෙ?
  9. E

    ශුන්‍යතා දහම

    නිකන් මෙහෙම උදාහරනයක් හිතන්න.. බෝලේ ගියෙ රොකට් එකක් වගේ දැන් මෙතන රොකට් එකනෙ උදාහරනය/උප්මාව... උදාහරනයෙන් ගන්නෙ මොකක්ද...රොකට් එක වේගයෙන් යනව... ඒ අදහස දැන් බෝලයට ඇප්ලයි කරනව අන්න ඒවගේ...ලෝකොත්තර/බුදු දහමට ඇප්ලයි කරන්න කලින්...ඔය බල්ලගෙ උදාහරනයෙන් කියන්නෙ මොකක්ද ලව්කිකව?
  10. E

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ...... :lol: බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද ඔහු සියල්ලෝම ශරීර භෙදයෙන් මරණින් පසු සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නාහුයයි” වදාළේය.
  11. E

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    චතුසංවෙජනීයට්ඨානානි “ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද? ආනන්දය, ‘මෙහි තථාගත තෙම උපන්නේයයි’ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහටදැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ ස්ථානය වන්නේය. ‘මෙහි තථාගත තෙම අනුත්තරවූ සම්‍යක් සම්බොධිය...
  12. E

    ශුන්‍යතා දහම

    අයි බන්..ලව්කික උදාහරනයෙන් මොකක්ද කියන්නෙ කියල කියන්න බැරිද?
  13. E

    ශුන්‍යතා දහම

    ඔය 3D බල්ලගෙ එහෙම දෙයක් පේනවද? ඒ කොහොමද?
  14. E

    ශුන්‍යතා දහම

    ඔය වගේ කියන්නෙ මොන වගේ ද? උදාහරනය ගන්න වෙන්නෙ ලෞකිකවනෙ.. ඊට පස්සෙ ලෝකොත්තර අරතයත් මේ වගේ කියල ගන්න වෙන්නෙ ඉස්සෙල්ල කියන්න ලව්කිකව ඔය උදාහරනය ගන්න වෙන්නෙ කොහොමද? එතනදි, සියල්ල...සන්ස්කාර...ඔය කතා නැ නෙ..
  15. E

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ථූපාරහපුග්ගලො කවර නම් අර්ථ සිද්ධියක් පිණිස අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසු වන්නේදැයි යතහොත් ‘මේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ චෛත්‍යයයි” කියා, ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවත්. ඔව්හු ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීර විනාශවී මරණින් මත්තෙහි සැපයෙන් යුත්...
  16. E

    ශුන්‍යතා දහම

    උදාහරනය ලව්කික නිසා... ඉසෙල්ලේ ලව්කික උදාහරනය ලව්කිකව තේරුම ගන්න ඕනෙ...ඊට පස්සෙ ලෝකොත්තර හිතන්න පුලුවන් මට්ටමෙන් හිතල බලන්න පුලුවන්. උබ කරන්නෙ...ලව්කික උදහරනයකට ලෝකොත්තර පාර්ට් මික්ස් කරගෙන...ලෝකොත්තර දර්මතාවය ලව්කික මට්ටමෙන් තේරුම ගන්නව.. උදාහරනයක් උදාහරනය විදිහට තේරුම ගන්න බැරිනම්...එතන...
  17. E

    ශුන්‍යතා දහම

    පිස්සුද බන්...උදාහරනයෙ කොහෙද සන්කර...ලවුකික උදාහරනයක් නෙ
  18. E

    ශුන්‍යතා දහම

    උදාහරනයේ අවුල හිතන්න කලින් උදාහරනයෙන් දෙන්න මොකක්ද කියල බලන්න ඒකේ කියනව කැමරාවෙන් / ඇසෙන් බැලුවම බල්ලව පේනව ඒ එක්කම අහනව හැබයි මේ තියෙනවා කියල පේන එක ඇත්තට බැලුවොත් තියෙනවද නැති ද? හාමුදුරුවො...ඔතන කියන්නෙ..බල්ල පෙනව වගේ තිබුනට ඇත්තටම නැ කියලනෙ.. ඔතන ඇත්තටම කියන්නෙ මොකක්ද?
  19. E

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    සෙක්සුවල් ඩිසයර් කියන්නෙ තන්හාවේ තියෙන ස්‍රොන්ගස්ට්ම ෆොර්ම් එකක්... සසර නිම කරන්න ද්යාන වලට සම වදින්න උත්සහ කරන යොගියට සෙක්සුවල් ස්ටිම්යුලේශන් එක නිකන්... නියිට් ක්ලබ් එකක් ඇතුලෙ ඉදගෙන මෙඩිටේශන් කරනව වගෙ...කෙලින්ම මාර්ගයට අවහිර වීමක්...ඒවගේ ඒව ස්ට්‍රික්ලි තහනම් කරල තියෙනව දේව දත්ත ගෙනාපු යෝජනා...
  20. E

    ශුන්‍යතා දහම

    පැහැදිලි කරොත්?

    No contents