භරණ ගණිතයා 2
බරණ ගණිතයා හොද හැඩිදැඩි පුරුෂයෙකු විය.ඔහු සතුව තිබූ දුර්වල තත්ත්වයක් වූයේ තදින් කෝප ගැනීමය.ධම්මජෝති හිමියන් ඔහුව ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කර තැබීමට එයද ප්‍රධාන හේතුවක් විය.
දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක් ව රා පානය...