ඔන්න ඔය mind සෙට් එක තියෙන එවුන් එක්ක තමයි මේ රට හදන්න බැරි. මේ වගේ මිනිස්සු හිතන් ඉන්නේ ලොකු පු__න් වැටිච්ච එවුන් කියලා..
අනිත් හැමෝම තමන්ට වඩා පහත් මට්ටමක ඉන්න ඕන කියලා හිතන් ඉන්නේ, එහෙම එවුන් මේ රටේ ඉන්නකං මේ රටේ හැමදාම මෙහෙම තමයි .
රාජපක්ෂටත් එහෙමයි ඇමතිලාට එහෙමයි ඔය කියන දොස්තරලටත් එහෙමයි.