වැලි නං ගන්න පුළුවන් නේද ඉංජිනේරු සංස්ථාවෙන අඩුවට. මුතුරාජවෙලද කොහෙද තියෙන්නේ. ටිපර් එකක් අරං ගියාම එයාලම පටවලත් දෙනවා. පර්මිට් එකත් දෙනවා.
බ්ලොක් ගල් නං උබම හදා ගනින්. බ්ලොක් ගල් මැෂින් එකක් කුලියට අරං, මනුස්සයෙක් දලා, නියමිත අනුපාතයට මිශ්‍රණ යොදලා හදා ගන්න. වියදමත් අඩුයි, ශක්තියත් හොදයි. කඩේ...