"මෑත කාලයේදී අපි ඒ තරම් හොඳින් ක්රීඩා කළේ නෑ. ඇත්තටම ඇෆ්ඝන් පිතිකරුවන්ට ප්රශංසා කරන්න ඕනේ. ඔවුන් අපව විශාල පීඩනයකට පත්කළා." යයි කී මැතිව්ස්..... පුහුණු තරග දෙකේදී අපි ඉතාමත් හොඳින් ක්රීඩා කළා. ඒ තරග දෙකේදී ආකල්ප ඉතාමත් හොඳයි.... ක්රීඩා කරන්නේ කවුරුන් එක්කද කියන එක නෙමේ වැදගත් වෙන්නේ..තරගය...