අපි පොඩි කාලේ බබා කොහෙන්ද ආවේ රෝස කැලෙන් ඇහින්ද්දා කිව්වහම කට ඇරන් බලන් ඉන්නවා වගේ නෙවෙයි බන් , විචාර කරන්න බුද්ධිය තියෙන්න ඔන , ජෙහන් හිරෙට යද්දි හැම දෙටම නහෙන් අඩපු, ගොබ්බ ප්‍රියන්තයා නෙවෙයි , උ අවුරුදු 3 කට පස්සේ හම්බුන මන්ත්‍රී ප්‍රියන්ත, හැම දෙම කට ඇරන් අහපු උ දැන් එහෙම කොහොමද වෙන්නේ...