1. C

    mobile talks

    Data Backup - Hard Reset
  2. C

    oDesk ~ H E L P

    කවුරු මොනවා කිව්වත් අයෝජනය කරන්නෙ නැතුව ඔඩෙස්ක් වලින් ජොබ් ගන්න බැහැ! මුලින්ම බ්ලොග් එකක් හදලා උඹේ කළින් නිර්මාණ ටිකක් දාලා ඒකට ඩොමේන් එකක් ගනින්. ඒකේ ඇඩ් එකක් දාපන් උඹේ ප්‍රොෆයිල් එක. ඊට පස්සේ ඒ සයිට් එක කරපන්. එත කොට ඒ සයිට් එක දකින උන් උඹට ඉන්වයිට් එවනවා.
  3. C

    AIR SOFT GUN

    1250? ඇට බෝල තුවක්කුවක් ද?
  4. C

    AIR SOFT GUN

    නිකම් වත්තක් ආරක්ෂා කරන්න තුවක්කුවක් දෙන්නෙ නැහැ බන්! මොකක් හරි වගාවක් වගේම මොක්කු හරි සත්තු ජාතියක් ඉන්න ඕන හානි කරන්න! එහෙම නැත්තම් ග්‍රාමසේවකට කීයක් හරි දීලා ලියුමක් ගනින්.
  5. C

    balapalla.......

    මේසේ ටිකක් ඇද්දා නම් සැප නෙ?
  6. C

    Tipper 1 ta Hire 1k

    අඳුරන්න ඕන නැහැ! ලීස් කරලා ගත්තු එකේ දැන් වැඩ නැතුව හිර වෙලා කියපන්. කාර්යාලයට ගිහින් කෙළින්ම කතා කරන්න පුළුවන් බදාදා 10 ඉඳන් 3 වෙන කල් ගියොත්. අනිත් දවස් වලට නම් වෙලාවක් වෙන් කරන්න ඕන!;)
  7. C

    කුවේට් වල තියෙන රහම චුවින්ගම් එක [18+]

    කුවේට් වල තියෙන රහම චුවින්ගම් එක [18+] :lol::lol:
  8. C

    Phones

    Read - http://www.gsmarena.com/samsung_s3850_corby_ii-3765.php
  9. C

    Phones

    Phone nam machan shop walin thamaa balanna ona! salli 10,000mayi thiyenne kiyapan etha kota godak un adu karala denne:)
  10. C

    Phones

    Ebay eken gannawa nam Nokia/SE/Blackberry ganna hadanna epa! Motarola/Samsung wage balapan. Eth $82 ta 4n naha bun hoda ewa
  11. C

    Phones

    10,000 kata nam Ebay ganna eka thrumak naha! Anika thoga milata ganna puluwan lankawenma
  12. C

    වෙබ්_කැම්එකක්_හැක්_කරමු

    Onela Online kiyala lankawe girl kenek ge rum eka pennana seen ekak thibba ne kalin? dhan eka nadda machan?
  13. C

    I need to buy a GUITAR.....

    දන්නෙ නැතුව නම් ගන්න යන්න එපා මචන්! දන්න එකෙක් එක්ක පලයන්.
  14. C

    Tipper 1 ta Hire 1k

    මචන් පුළුවන් නම් මර්වින් සිල්වාගෙන් ලියුමක් අරන් මහාමාර්ග සංවර්ධන එකට දෙන්න. හැමදාම වැඩ තියෙනවා!:)
  15. C

    Tilina,Dulaj ge awasan gamana.....!!!!!!!!!!!!

    අඬනවා වගේ ඇහෙන්නෙ! පව්:(

    No contents