කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො වටා සැළකිය යිතු පිරිසක් ඉන්නවා. කොහොම උනත් ප්‍රසිද්ධ බුද්ධිමත් හාමුදුරුවරු උන්වහනේගේ සමහර ක්‍රියා කලාපයන් හෙලා දකිනවා. ඒ,
පන්සල් ඇති ප්‍රදේශ වල මහමෙව්නා තැනීම.
සිංහලෙන් පිරිත් සජ්ජායනා කිරීම.
විශ්ව විද්‍යාල වල සිටින උගත් තරුණ පිරිස් මහණ කිරීම... වැනි දේවල්.
මේවා ගැන...