මම දන්න විදියට මේ ටිකේ ටුවරිසම් වලට විතරයි , හැබැයි අවුරුද්ද අග ඔක්කොම රෙස්ට්රික්ශන් ලිෆ්ට් කරන කතාවක් යන්නෙ. එතකොට ඩොලර් එකට එන ප්රෙශර් එක මිනිමයිස් කරන්න තමයි මේ ටිකේ cbsl එකෙන් excessive dollar buying ලිමිට් කරලා රුපියල strength වෙන්න ඉඩ ඇරලා තියෙන්නෙ. ගිය දෙසැම්බර් - 330 , අද 298 . කොහොමත්...