කුසල්ට තවත් අවස්ථාවක්
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවැනි එක්දින අන්තර්ජාතික තරගය පැවැත්වෙන කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණය කරුණු කිහිපයක් නිසා විශේෂ වැදගත්කමක් දක්වයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමක් හෙට (13 වැනිදා) ඊඞ්න් ගාර්ඞ්න්ස් පිටියට පිවිසෙන්නේ වසර 5 කට පසුවය.
ලෝකයේ විශාලතම කි‍්‍රකට්...