ඇත්තටම ජාතියක් විදිහට අපි කවද ගොඩ යන්නද ? බල බල ඉන්න දේවල් නම් එමටයි. ඒවා බයියන්ට හොදයි, ශා, වාව්, නියමයි, පට්ට හැබැයි ජාතික ආර්ථිකයට වෙන කිසිම සෙතක් නෑ.
රට කාපු ගෝටලව, මහින්දලව, මහින්දානන්දලව පුළුන් පුරවල තියන්න කවුතුකාගාරයක් හැදුව නම් මිට වඩා වටිනවා.