ඔහොමම දාපන් මචන් ඔකේ එහා පැත්තෙන් දේශපාලනය කරන එකෙක් කරන ටිකත්. මචන් උඹ දන්නවද doctors ලාගෙන් වැඩි පිරිසක් private practice කරන්නේ නෑ.
ඔය ඔක්කොම කිඅන උඹ හිතන්නේ SAITM වගේ එකකට ගියාම සල්ලි No1 වෙන්නේ නෑ කියලද.
කවදාවත් රණවිරුවෙක් පහත කරලා සලකන්නේ නෑ මචන්. ක්ලිනික් එකට අවත් මම අතුලුව හැම...