1. P

    Keels Super, Food city, ODEL, Kandy, Thilakawardana

    Keels Super, Food city, ODEL, Kandy, Thilakawardana වගේ තැන් වල වැඩ කරන උන් කොහොමද බන් නිවාඩු ගන්නේ... ඒවා හැමදාම ඇරලානේ... උන් හැමදාම වැඩද?? එහෙම වැඩ නම් ඒවට ගෙවනවද???
  2. P

    වාහන ලිසිං ප්‍රශ්න

    වාහන ලිසිං ප්‍රශ්න වෙබ් සයිට් එකකින් වාහනයක් බලලා ලිසිං එකක් දාගෙන වාහනයක් ගන්න ක්‍රියාපටිපාටිය පිළිවෙලින් සදහන් කරන්න. ප්‍රශ්න: ලිසිං ගන්න ඇපකරයෝ ඕනද? අතින් ගානක් දෙන්නම ඕනද? වාහනයේ වටිනාකම් තක්සේරුව සල්ලි දීලා අපි කරගන්න ඕනද? ලිසිං ගන්න අපි පෙන්නන ඕන ලියකියවිලි මොනාද? ජොබ් එකක් නැති...
  3. P

    මම CCTV බිස්නස් එකක් කරන්නේ......

    මම CCTV බිස්නස් එකක් කරන්නේ...... මේ තියෙන්නේ මගේ බිස්නස් එකේ මේ මාස ටිකට ලබපු ආදායම් වියදම් විස්තරය. බිස්නස් ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේ තොරතුරු අනුව බිස්නස් එක යන විදිය හොදයි ද?? හොද මදිද?? කියලා. උදවු කරන අයට බොහොම පින්.... මහන්සි වෙලා වැඩ කරලා ගොඩ එන්න තමයි මේ දගලන්නේ... ඒක හරිම අමාරු...
  4. P

    Test

    This is a test post
  5. P

    Wife දාලා රට ගිය කොල්ලෝ ඉන්නවද??

    Wife දාලා රට ගිය කොල්ලෝ ඉන්නවද?? මචන් මම රට යන්න තීරනය කලා.... Wife, දරුව දාල තමයි යන්න වෙන්නේ.... Wife එයාලගෙ ගෙදර ඉන්නේ... එයාලගෙ අම්ම නම් ටිකක් සැරයි ඕය සීන් ගැන හොද හෝදිසියෙන් ඉන්නේ... අනික එයාට තනියම එලියට යන්න දෙන්නේ නෑ අම්ම... දරුව ඉන්න නිසා කොහොමටත් බෑ... ඒ නිසා අවුලක් වෙන්න තියන එක...
  6. P

    මගේ ජීවිතයම වැරදුනා බන්......

    මගේ ජීවිතයම වැරදුනා බන්...... කෙල්ලන්ගෙන් බූට් කාපු සීන් එකක් නෙවෙයි මචන්ලා......... අද Office එනකොට හිතට මාර දුකක් දැනුනා... ඒකයි මේක ලියන්න හිතුවේ..... මම මගේ ජීවිත කාලෙම හම්බකරපු සල්ලි යෙදෙව්වේ ඉගෙනගන්න. ඒත් අද මම සහතික ගොඩක් එක්ක තනිවුන මිනිහෙක්... පුදුම විදියට හිත අඩා වැලපෙනවා ඒත් පිටට...
  7. P

    Test Post

    This is a test post......!!!

    No contents