මේ මම කියන්න යන එක කටිටිය දන්නවත් ඇති.
මෙන්න මෙහෙමයි YouTube Playlist එකක් Download කරගන්නේ.
1. මුලින්ම තමන් කැමති Playlist එක Open කරගන්න
2. Addressbar එකෙන් අදාළ URL එක Copy කරගන්න
[IMH]http://i44.photobucket.com/albums/f5/trsama/Capture3_zps5h3yonmo.png[/IMG]
3. මෙන්න මේක තමයි Site එක...