1. Radical78

    කොතලාවල කැම්පස් එකේ මෙඩිසින්

    කොතලාවල කැම්පස් එකේ මෙඩිසින් ඩිග්‍රි එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? සයිට් එකෙත් ලොකු විස්තරයක් නැහැ, කෝස් ෆී, කොලිෆිකේෂන් වගේ වගේ විස්තර තමයි ඕන, මගේ අයියගේ පුතාට
  2. Radical78

    ගෙවල් හැදිල්ල - මගේ අත්දැකීම්

    මම මේ අවුරුද්දේ මුල මගේ අලුත් ගෙදර හදලා ඉවරවෙලා පදිංචියට ගියා.. ගේ හදද්දි මට ලැබුන අත්දැකීම්, වෙච්ච හොද දේවල්, අඩුපාඩු, සැලකිලිමත් විය යුතු දේවල් එලකිරි එකේ කට්ටිය එක්ක බෙදාගන්නවා කියලා හිතුවා, එහෙනම් පටන් ගමු. ගෙයක් හදන්න කලින් පලවෙනියටම හිතන්න ඕන දේ තමයි ඉඩම, ඉඩමක් තියෙනව නම් එහෙමයි, නැත්නම්...
  3. Radical78

    Migrate

    මම හිතාගෙන ඉන්නවා පවුලෙ අය එක්කම වෙන රටකට මයිග්‍රේට් වෙන්න, මට අයිටී ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා අවුරුදු 15+ ඒත් මට ඕන ප්‍රොපටි එකක් හෝ සල්ලි පෙන්නලා යන්න, මොකද ජොබ් ස්ටඩි යන්න ගියොත් වැඩේ පරක්කු වෙන නිසා, එහෙම ලොකු සීන් නැතුව යන්න පුළුවන් රටවල් මොනවද? නිව්සීලන්ඩ් තමයි මම හිතාගෙන ඉන්නේ...
  4. Radical78

    නුවරඑලියෙ නවතින්න තැනක්

    නුවරඑලියෙ නවතින්න තැනක් මේ 8-9 නුවරඑලි යනවා.. ලොකු අය 8 පොඩි අය 4 යි රූම්ස් 3ක් ඕන නවතින්න 8 රෑට.. දන්න හොටෙල් එකක් කියාගෙන යමු.. හිටපු එකක් නම් ගොඩක් හොදයි..
  5. Radical78

    කොම් පාට්ස් ගන්න තැනක්?

    කොම් පාට්ස් ගන්න තැනක්? මේ ටික ගන්න හොද තැනක් කොළඹ කොහෙද? මේ බඩු වල ප්‍රයිස් කොහොමද? AMD Ryzen 7 2700X 3.7 GHz 8-Core Processor MSI B450 TOMAHAWK ATX AM4 Motherboard Corsair Vengeance LPX 16 GB (2 x 8 GB) DDR4-3200 Memory Seagate Barracuda 2 TB 3.5" 7200RPM Internal Hard Drive Gigabyte...
  6. Radical78

    සෝලා පවර් - මොකද්ද හොද?

    සෝලා පවර් - මොකද්ද හොද? ගෙදරට සෝලා පවර් හයි කරන්න ඉන්නේ.. ලංකා බැංකුවෙන් ණය දෙනවා සෝලා පවර් වලට.. මේකට හොද කම්පනි එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද? ඒ කම්පනි එක ලංකා බැංකුවෙ අනුමත එකක් වෙන්න ඕන.. සෝලා පවර් ගෙදරකට ගන්න එක ගැන අදහස් මොනවද කට්ටියගේ? ඒක වැඩක් ඇති වැඩක්ද? නැත්නම් තේරුමක් නැති වැඩක්ද...
  7. Radical78

    SLIIT Aptitude Test - Help

    SLIIT එකේ Aptitude Test එක කරපු කවුරුහරි ඉන්නවද? ඒක කරන්නේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරන්නේ නැතුව ඩිග්‍රි එකක් කරන අයට වෙන්න ඕන.. මේක කරලා නැති උනත් කමක් නැහැ මේ ගැන දන්න හරි කෙනෙක් ඉන්නව නම් කියන්න.. මොන වගේ ප්‍රශ්නද එන්නේ? කොච්චර කාලයක්ද? ප්‍රශ්න කීයක් වගේ තියෙද? මගේ අයියගෙ පුතා මේ සෙනසුරාදා ටෙස්ට්...
  8. Radical78

    බුද්ධාගම සහ නැන්දම්මා

    බුද්ධාගම සහ නැන්දම්මා මචං මේක දාන්නේ බලාගෙන ඉදලා බැරිම තැන.. අපේ නැන්දම්මා රිටයර් ටීචර් කෙනෙක් ඒ ලෙවල් ක්ලාස් වලට උගන්නපු කැළණි කැම්පස් එකෙන් ඩිග්‍රි එකකුත් තියෙන. එයා කොහොමත් ඉස්සර ඉදන්ම බුදු දහමට ගොඩක් ලැදියි, කඨින පිංකම්, කංචුක පූජා වගේ හැමදෙයක්ම කරනවා. ඔන්න දැන් තමයි සීන් එකට එන්නේ, මේ...
  9. Radical78

    මෙයාව දන්නවද? ශුවර් පොරක්ද?

    මෙයාව දන්නවද? ශුවර් පොරක්ද? මේ ග්‍රීන් වෝක් කියන පේජ් එක කරන මේ ඩයල් එක ගැන කවුරුහරි දන්නවද? https://www.facebook.com/kingMSL මෙන්න මේක තමයි පේජ් එක https://www.facebook.com/SLGreenw/ මෙයා පැල විකුනනවා.. මමත් කෝල් කරලා පැල වගයක් ගැන කතාකරා.. දැන් ටිකක් ෆලෝ අප් කරනවා වැඩියි සල්ලි දාන්න...
  10. Radical78

    VIP රූම් - හෙල්ප්

    මචං කොළඹ අවට, වීඅයිපී රූම් එකක් තියෙන, එලියෙන් හාඩ් ලිකර් ගෙනියන්න දෙන හොද ස්පොට් තියෙන්නේ මොනවද බං? රට ඉදලා යාලුවො කට්ටියක් එනවා ලබන මාසෙ, පොඩි රී යූනියන් සීන් එකක් තියෙන්නේ, කෑම බයිට් එහෙමත් හොද තැනක් කියපන්කෝ, උඹලා ගිහින් තියෙන තැනක් නම් වැඩිය හොදයි.. සෝෆා දාලා තියෙන ඒ සී රූම් වෙන්න ඕන...
  11. Radical78

    සංජු හෙවත් සංජේ දත්ගේ කතාව

    සංජු හෙවත් සංජේ දත්ගේ කතාව සංජු.. මේක බාලා තිබ්බට බලන්න වෙලාවක් තිබ්බෙත් නැහැ, ලොකු ඕනකමක් තිබ්බෙත් නැහැ.. මම සංජේ දත්ගේ ලොකු රසිකයෙක් නෙමෙයි කොහොමත්.. කොහොමහරි පහුගිය වීක් එන්ඩ් එකේ වෙලාවක් හම්බවෙලා බැලුවා ෆිල්ම් එක.. මම දන්නේ නැහැ මේක සංජේගෙ ඇත්තම කතාවද? නැත්නම් ගොතපු එකක්ද කියලා... මම...
  12. Radical78

    කෝස් එකක් ගැන උදව්වක්

    කෝස් එකක් ගැන උදව්වක් මචං මගේ ලොකු අයියගේ පුතා මේ පාර ඕ ලෙවල් කරනවා, මිනිහගේ ලොකු ආසාවක් නැහැ ස්ටඩි වලට,පොර ගේම් ගහන්න තමයි දන්න කාලෙ ඉදන් උනන්දුව තිබ්බෙ,අයියගෙත් අදහසක් නැහැ පොරව ඒ ලෙවල් කරවන්න මොකද තේරුමක් නැති නිසා,හැබැයි පොඩි එකා මොලකාරයා,අයියගේ අදහස තියෙන්නේ ඌට හොද ඩිග්‍රි, ඩිප්ලෝමා වගේ...
  13. Radical78

    ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

    ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම් පහුගිය කාලෙම එලකිරියෙ ගෙවල් හදන ත්‍රෙඩ් එකක් කොහෙද මම එතන ඇති, මොකද මමත් ගෙයක් හදන්න ඉන්න නිසා, හැම කෙනාගෙන වගේ හීනයක් තමයි තමන්ගෙම කියලා ගෙයක් හදාගන්න එක, මගෙත් එහෙමම තමයි, මම තීරණය කරා මගේ අත්දැකීම් මුල ඉදලම කිරියෙ සාමාජිකයො එක්ක බෙදාගන්න, මොකද මට කලින්...
  14. Radical78

    Mi A2 ද? Nokia 6.1 Plus ද?

    මචං ෆෝන් එකක් ගන්න ඉන්නේ, මේ දෙකෙන් එකක් තමයි ගන්න ඉන්නේ, මේ දෙකෙන් මොකක් ගන්නවද කියලා සිරාවටම හිතාගන්න බැහැ, Mi එකේ 128GB එක ගන්න ඉන්නේ ගන්නව නම්, Nokia එකේ නම් 64GB තමයි තියෙන්නේ, දෙකේ තියෙන වෙනස්කම් තමයි Mi එකේ Chipset ප්‍රොසෙසර් GPU එක පොඩ්ඩක් වැඩියි, කැමරා එකේ මෙගා ෆික්සල් වැඩී ෆ්රන්ට් &...
  15. Radical78

    ආකිටෙක්ස් අසංග දන්නවද?

    ආකිටෙක්ට් අසංග දන්නවද? මචං අසංග සමරසේකර කියන ආකිටෙක්ට් ගෙන් වැඩ කරගත්ත කවුරුහරි කිරියෙ ඉන්නවද? එයා ගැන දන්න කෙනෙක් ඉන්නවද? නැත්නම් යාලුවෙක්, නෑදෑයෙක් හරි කවුරුහරි එයාගෙන් වැඩ කරගෙන තියෙනවද? මට එයාගෙ එපොයින්මන්ට් එකක් තියෙනවා ලබන වීක් එන්ඩ් එකේ.. යන්න කලින් විස්තර දැනගන්න ඕන.. ප්ලෑන් එක කරගන්න...
  16. Radical78

    mi Band 3 - රැඩිකල් රිවීව්

    mi Band 3 - රැඩිකල් රිවීව් දැන් මාසෙකට විතර කලින් අවුරුදු තුනක් විතර පාවිච්චි කර කර හිටපු යාලුවෙක්ගෙන් ගිෆ්ට් එකකට හම්බ උන ඔරලෝසුව වැඩ නැතුව ගියා, හදන්න බැහැ කියලා කඩෙන් කිව්වා, පස්සෙ ඔරලෝසුවකුත් එක්ක ෆිට්නස් බෑන්ඩ් එකකුත් හොය හොය ඉද්දි ගොඩක් අයගෙ රිවීව් එක්ක mi Band 3 එක ගන්න හිතුවා.. මම...
  17. Radical78

    යාල සෆාරි හෙල්ප්

    යාල සෆාරි හෙල්ප් මචං අපි ගෙදර කට්ටිය යාලෙ යන්න ඉන්නෙ, රෙකමන්ඩ් කරන්න පුළුවන් දන්න සෆාරි ජීප් එකක් තියෙනවද? නවතින්න තැන් එහෙම කොහොමද? ඇල්ල පැත්තෙ නවතින පොට් දන්නවද? දන්නව නම් සප් එකක් දෙන්න
  18. Radical78

    පට්ට වටින ෆේස්බුක් ගෲප්ස්

    පට්ට වටින ෆේස්බුක් ගෲප්ස් එලකිරිවාසීන් විදියට හැමෝම මේ සයිට් එකෙන් ගොඩාක් ප්‍රයෝජන අරගෙන තියෙනවා කිරියේ විවිධ ක්ශේත්‍ර වල විද්වත් දැනුම තියෙන සහ අත්දැකීම් තියෙන සෙට් එකක් ඉන්නවා, අපි උදව් ඉල්ලුවම ඒ අය ස්වේච්ඡාවෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව උදව් කරනවා, ඒක ඇත්තටම කියලා නිම කරන්න බැරි සේවයක්...
  19. Radical78

    ලැප් එක ඔන් වෙන්නේ නැහැ - හෙල්ප් ප්ලීස්

    ලැප් එක ඔන් වෙන්නේ නැහැ - හෙල්ප් ප්ලීස් මගේ ලැප් එක අද උදේ ඔන් කරලා පැය භාගයක් විතර වැඩකරා, ඊට පස්සෙ බලද්දි නිකම්ම ඕෆ් වෙලා තිබ්බා,කිසිම දෙයක් නැහැ බැට්‍රිය ගලවලා දාලා බැලුවා, ඒත් නැහැ යූටියුබ් එකේ තිබ්බ විදිහට කරලා බැලුවා,ඒත් කිසිම දෙයක් නැහැ අඩුගානෙ රතු පාට එල් ඊ ඩී එකවත් පත්තු වෙන්නේ නැහැ...
  20. Radical78

    ලෙඩ නැතුව ඇඟ ගානට තියාගමුද

    ලෙඩ නැතුව ඇඟ ගානට තියාගමුද මහත අයට කෙට්ටු වෙන්න ඕන, කෙට්ටු අයට මහත් වෙන්න ඕන.. තමන්ට තියෙන ඇඟ ගැන සෑහීමකට පත්වෙන්නේ කීයෙන් කී දෙනාද? සෑහීමකට පත් උනත් සෞඛ්‍යසම්පන්නද කියලා අපි දන්නේ නැහැනේ.. මටත් තිබ්බා මහත් වෙන ප්‍රශ්නේ, තිබ්බා කියන්නේ තවම තියෙනවා ඉතිං.. ඉස්කෝලෙ යන කාලේ, ඊට පස්සේ සෙල්ලම් කරපු...

    No contents