අපි දන්නවා එළකිරියේ ඉන්න අයගේ හොඳ creative අදහස් තියෙනවා.:yes: අර බූක් මාර්ක් පිටිපස්සේ තියෙනවා වගේ නිසැදැස් , කවි , ඔවදන් , ජීවිතයට යමක් එක්කර ගත හැකි සියලුම දේවල් මෙතන පොස්ට් කරන්න. තමන්ගේ ඒවානම් වඩාත් හොඳයි. තමන්ගේ නොව්නත් අනිත් අයට බලන්න මෙතන දාන්න. ආදරය, මනුස්සකම...