mට ලොකු ප්‍රශ්නයක්. මම ගොඩක් ආදරේ කරන කෙල්ල නිසා මන් ගොඩක් දුකෙන් ඉන්නේ. අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්. මගේ කෙල්ල වගේ ලස්සන, හැදියාවක් තියෙන කෙල්ලෝ දැන් කලේ හොයා ගන්න බෑ. මට එය ගොඩක් ආදරේ කියලා මන් දැන් තමා. මගේ වැරදි තියෙනවා. මේ ලගකදී ඉදන් එය හරියට මාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා...