මේව හැංගිලා video කරන්න වත් විමසීමට භාජනය කලයුතු වත් කාරණා නෙවෙයි. කතා දෙකක් නෑ මේ විදිහට සහයෝගයෙන් කටයුතු කළ යුතුයි හැම ජීවියෙක් ම. මොකද අපි ජීවත් වෙන්නෙ පැයට කිලෝමීටර දහස් ගනනක් අධික වේගයෙන් මේ විශ්වයේ දුවගෙන යන කබනික වස්තුවක එල්ලිල.
ඔබගේ විතරක් නෙවෙයි. මේ ලියන මගෙත් එසේ නියම මනස නොතිබිය...