මේ විඩියෝ එක බලද්දි මට මාර දුකක් ආවේ මම එච්චර සෙන්ටිමෙන්ටල් කෙනෙක් නෙවෙයි ජංගි කෙස් වලදි, එත් මේ අම්මා කියනවා මාව පිච්චෙනවාලූ
මිනිහා දාලා ගියා එක ඔකේ
මිනිහා නය අරන් එක වැරදි
මිනිහා ඩිවොස් එකත් ඔකේ
නඩත්තු 30 ක් ගෙවනවා එක මදි ලමයි දෙන්නෙක්ට
මේය ලමයි අරන් ගිහින් පව් වැඩ
චතුරිකට බරිද ලමයෙක්...