1. Y

    කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

    ඔව මචන් මම දැනටමත් ගොඩක් වතුර බොන්න පටන් ගෙන ඉන්නේ .. පුලුවන්නම් උදව කරපන් ..පිනක්
  2. Y

    කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

    අඩෝ මචන්ලා , මම වෙලදපොලේ තිබ්බ ඔක්කොම දහජරාව ගාල දැන් කෙලවෙලා ඉන්නේ .. fair and lvly , Mens active ,Fair and handsome , Eri drum , Ect: ඔය වගේ ගොඩක් දේවල් ගාව මුනේ අලුතින්ම ආපු පොඩි පින්පල්ස් නැතිවෙන්න .. ඒවා ගාලා අවුරුදු 2 කට විතර පස්සේ මුණේ තිබ්බ සුදු පාට ගතිය නැතිවෙලා දැන් :eek: :(...

    No contents