ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ව්‍යායාම ප්‍රධාන සාධකයක් වෙනවා. නමුත්, ව්‍යායාම කරන්නේ නැතිවත් බර අඩු කරගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔබ පුදුම වේවි. යම් අසනීපයක් හෝ කාර්ය බහුල නිසා හෝ ඔබට ව්‍යායාම කරන්න අපහසු නම්, ඔබට තවමත් හැකියාව තිබෙනවා ව්‍යායාම කිරීමෙන්...