හරි ඒක ඇත්ත වෙන්න පුලුවන්.ඒත් මෙයා හරිම දුප්පත් බව පෙන්නුවම ක්වුරුත් ඔය සල්ලි ගෙන වැඩිය හොයන එකක් නෑ.සමහර විට ඔය සල්ලි ටික ලංකවෙ ඉන්න බල පුලුවන් කාරයෙක් ට දීල මෙයත් කේ.පී වගෙ අත්තඩඟුවෙ තිය ගන්න පොරොන්දු උනඩ ඩන්නෙ නෑ.ඉතින් K P ටත් ඩන් මොන අඩුවක්ද.අරක්ෂාවත් උපරිමඉනෙ.