ebay wage try karapan. configaration කරන්න ඕනේ නේ ඉගෙන ගන්න . sandbox එකක් ගන්න පුළුවන් වෙයි. මම ට්රයි කරලා නෑ හොයා ගන්න බැරි උනොත් කියපන් හොයල දෙන්නම්.
S/4 HANA 18.XX wage ekak ganin. traning wenakotath HANA ma traning weyan. ECC nam epa
------ Post added on 1662660444
Configurations...