1. sinhawanshaya

    Street Kings බලලා තියෙන්නෙ කවුද? 4වෙනි පාරට දැන් බලන්න ගත්තා.

    4වෙනි පාරට දැන් බලන්න ගත්තා. mata nam classic list eke.
  2. sinhawanshaya

    I have been tracked

    Uge passata signal eka danenawa lu da?
  3. sinhawanshaya

    Gay or Straight

    මට හිතෙන්නෙ ඌ ගෙ කියලා answerඑකක් එනකම්ම අහනවා, ගෙ කියලා වැරදියට කිව්වුවත් එතනින් ඊලඟ එකාට යනවා with his photo, 100කින් විතර අහනවා ඇති
  4. sinhawanshaya

    Gastritis thiyana un redda

    helicobacter pylori!
  5. sinhawanshaya

    සතියකට පස්සේ අද එලකිරි ආවේ

    වස චුට්ටක් කෑවට කමක් නැ
  6. sinhawanshaya

    Lankan ads 18+

    උඹ ගිහින් එහෙම වුනාද?
  7. sinhawanshaya

    ස්ක්‍රිප්ටඩ් කිව්වොත් හැබැයි කපනව මන්නියෙං

    හෙළයො කොහොමත් මන්නයෙන් කපන්න තමයි කොහොමත් පලමු සිතුවිල්ල
  8. sinhawanshaya

    පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

    Man gaawa kalin Honda CL9 ekak thibba. Siraama waahane, habai 5 speed, petrol bonawaa, 100kmph ganna puluwan at the 2nd gear eke mula. Civic ekath mama hena asai.
  9. sinhawanshaya

    මොනිටර් එකට ස්පීකරයක් ඕනි

    Logitech niyama sound systems pc walata.
  10. sinhawanshaya

    රුමේනියා ගිය සිංහලු අනාතයි

    Aduma gaane munta molayak na hambuna visa type mokakda kiyalawath balanna.
  11. sinhawanshaya

    Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥

    අපි ඔය investor ප්‍රශ්නෙ rhetorically ඇහුවෙ අවුරුද්දකට කලින්
  12. sinhawanshaya

    තාම පරිප්පු එකවත් අලුත් විදිහට හදාගන්න බැහැ අපේ මිනිස්සුන්ට

    හැබැයි ලමයින්ට හදි කරන්න නම් දස්සයො
  13. sinhawanshaya

    10 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කර සැඟවී සිටින විහාරාධිපති වසර 24ක සිර දඬුවමක් නියම කරයි

    Hooooo ළමා අපචාර චෝදනාවකට වරදකරු වූ හිමිනමකට බරපතල වැඩ සහිත වසර 24 ක සිර දඬුවම් නියම කෙරුණා. යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් ගලෙන් බිදුනු වැව ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදුන් දස හැවිරිදි පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජන සිදු කළ බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි නම අධිචෝදනා ලැබ සිටියා...

    No contents