මෙත් වඩමු...නිරෝගී වෙමු..!!
තරහ යෑම:growl:, මේක අපි හැමෝටම වගේ අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්..සමහරුන්ට යම් දෙයක් ( පුද්ගලයෙක්, රූපයක්, හඬක්...) දුටු හෝ ඇසූ පමණින් ම තරහ යනවා:rolleyes:...ඇත්තෙන්ම මේක ඉතා නරක පුරුද්දක්. ලෙඩ රෝග ගණනාවකට මුල් වෙන්නෙත් මේ තරහමයි.. කොටින්ම කිවුවොත් අපට එදිනෙදා ජීවිතයේ...