පුදුම හිතෙන wildlife photographyයක්..

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
පුදුම හිතෙන wildlife photographyයක්..

මේක වන ජීවී ඡායාරූප ශිල්පියකුගේ ඉවසීම හා කැපවීම පෙන්වන කදිම අවස්තාවක්...

.
.
.
.​

මොහු ගේ නම​ Alan McFadyen
ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්..


මේ ඡායාරූපය ගැනීමට ඔහුට වසර 6 ක් පමණ ගතවී තිබෙනවා..

එයට හේතුව ලෙස ඔහු කියන්නෙ , ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නෙ පිළිහුඩුවා කෙලින්ම ජලය තුලට පියාඹා එනවිට ජලය නොවිසිරෙන ආකාරයෙන් ඡායාරූප ලබා ගැනීමට යි..


ඔහුගේ ගණනය කිරීමට අනුව ඔහු විසින් මේ ඡායාරූපය ගැනීමට පැය 4200 ගත කර​, ඡායාරූප 720000 ක් පමණ වැය කර තිබෙනවා...:shocked:

ඒත් ඒ එකක්වත් ඔහු බලාපොරොත්තු වුනු විදියේ ඡායාරූපය විදියට ඇවිත් නෑ..:sorry:
නමුත් ඔහුගෙ කැපවීමේ ප්‍රතිපලයක් ලෙස අවසානයේ එම දුර්ලභ ඡායාරූපය ලබා ගැනීමට හැකි වෙලා...:)

මේ තියෙන්නෙ අවසානයේ ඔහුගේ කැපවීමේ අනගි ප්‍රතිපලය​...:yes:

dxCLyxd.jpg


nqMORYQ.jpg

.
.
.
.

මේ තියෙන්නෙ ඒ පිලිහුඩුවගෙ තවත් ඡායාරූප..

4alGiee.jpg


Hs0cyi5.jpg



BVE4x8c.jpg
.
.
.​

මේ ඉන්නේ ඡායාරූප ශිල්පියා...

a5dujHp.jpg


.
.
.​
VpLOg2n.jpg


හොදයි නම් සලකලා යන්න​...
;);););)
 
Last edited:

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
11.gif
11.gif

BUMP

+4 rep
11.gif
11.gif

fatta neh bn rep+
You must spread some Reputation around before giving it to sri D again. :(
awlak na bn..
11.gif
11.gif

11.gif
11.gif
11.gif

TFS!මචං
REP+++++++

11.gif
11.gif


Fatta.. +15....



11.gif
11.gif


පැය 24 කේස් එක ඇවිත් මචන්..හෙට දෙන්නම්..
 
  • Like
Reactions: thilihare

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    මූ යකෙක්නෙ බන්...:shocked:
    You have given out too much Reputation in the last 24
    hours, try again later.
     
    • Like
    Reactions: sri D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    rep දෙන්න බෑලු මචන්ලා...පැය 24 කේස් එක ඇවිත් ..හෙට දෙන්නම්..

    patta bro +7
    11.gif

    11.gif

    kookaburra neda
    :cool::cool::cool::cool::cool:
    :yes: kingfisher kylat kynwa..
    11.gif

    Elazzzzzz jaya wewa Brooo
    11.gif

    Jaya wewa Broo

    Rep denna wate yanna luuu
    awlak na ela mchn...
    11.gif

    මූ යකෙක්නෙ බන්...:shocked:
    You have given out too much Reputation in the last 24
    hours, try again later.
    :lol:
    11.gif

    නියමයී....
    Rep++++
    11.gif
     
    Last edited: