ගෑනු හුගාක් වෙලාවට ඉන්නෙ කාගෙවත් යටතේ..... තනි තීරණයක් ගන්න බෑ.... එන්න උවමනාව තිබ්බත් එන්න විදියක් තියෙද නැද්ද දන්නෑ.... ඒව එලියට කියන්නෙත් නෑ..... මිනිහ, ලමයි මත්තෙ නැහෙනව වෙලාවකට.... හොඳ නරක හිතා ගන්න බෑ.... මිනිහ පිප්පුවොත් ඒවත් ඉවසන්න ඕන පව්ල් රැක ගන්න ...
උබෙන් වෙන්න ඕන දේවල් උනානෙ...