මම එලකිරි වලට සම්භන්ද වෙලා මාස 6 විතර උනාට වැඩිය ආවෙ නෑ.ඒකට හේතුව තමයි සමහරුන්ගෙන් (හැමෝගෙන්ම නෙවෙයි ) කෙල්ලන්ට කැපිලි එන එක.මම ටිකක් විනෝදෙට බර කෙල්ලෙක්.මම හිතන්නෙ කොල්ලන්ට පුලුවන් ගොඩක් දේවල් කෙල්ලන්ටත් කරන්න පුලුවන් කියලයි. (කෙල්ලො කියල අපි කොන්වියයිතු නෑ )කෙල්ලො replyදාපු නැති thread වලට මම...