1. DGN

    gewal value?

    Ready cash denawanam gewal wahana Oya kiyana ganan walata godak aduwen ganna puluwan. ohoma wedi mila ganan kiwwata owa wikinenawa adui.
  2. DGN

    BBC iwarai

    😂😂
  3. DGN

    Namecheap vs GoDaddy හොඳ මොකක්ද?

    In long term Cloudflare is the cheapest.
  4. DGN

    ඩොලරයේ ගැණුම් මිල රුපියල් 289.89

    Usd eka me ganata enawa kiyala uba kochchara kaalekata kalin idalada danne ?
  5. DGN

    යුරෝපයට ගිය චාරිකාව

    පට්ට මචන්. පොටෝ ගත්ත කැමරාව මොකද්ද?
  6. DGN

    iOS fans lept

    එල බන් 👍 ඇපල් ෆෝන් මිල ඔක්කොම බැහැල මේ නිව්ස් එක අහල.
  7. DGN

    SL-Ads ads fake da?

    Verified ad කියල තියන ඒවත් හොරු. ඔය සයිට් එකේ 99% ම තියෙන්නෙ ස්කෑම්. බොහොම සුලු පිරිසක් ඉන්නව ඇත්තටම සර්විස් එක දෙන අය. ඕක පැත්ත පලාතෙවත් යන්න එපා. උබේද ඒ සයිට් එක ? කොහොමද උබ එහෙම සහතික වෙන්නෙ? Verified ads වල තමයි වැඩිපුරම හොරු ඉන්නෙ. ------ Post added on 1663931672
  8. DGN

    තේ කොළ වලට අළුහුණු දානවා පරිස්සමින්

    ඕව ඉස්සර ඉදලම වෙනව බන්.අලුත් දෙයක් නෙවෙයි
  9. DGN

    සැප්තැම්බර් වෙද්දි ඩොලර් එක 280 වෙනවා කිව්වම හිනා වුණ කට්ටිය එන්ඩෝ 😅😅

    280 වෙයි පගක්. ඇයි උබ හැම මගුලටම බුදුසරණයි කියල දාන්නෙ ?
  10. DGN

    නන්දලාල් කරන්නේ...

    මචන් මෙක තව පොඩ්ඩක් පැහැදිලි කරපන්
  11. DGN

    how old is your car ?

    20 years
  12. DGN

    ඇතිනම් සල්ලි සතුටින් මල්ලි

    Salary eka 3laks walin uba Oya kiyana widiye luxury life ekak gewanna puluwanda Machan ?
  13. DGN

    ඔන්න බොලව් fuel quota දාලා

    Car ekakata ltr 64 masekata gahala Mona magulak karannada ban.

    No contents