භාණ්ඩාගාර ලේකම් හර්ෂන කියන කතාව - අපේ අය නිසි පටිපාටිය යටතේ අදාල account එකට සල්ලි දැම්මත්, සයිබර් හැකර්වරු සයිබර් ප්රහාරයක් එල්ල කර ඒ මුදල අතරමැදින් තෙවෙනි පාර්ශවයක account එකක් වෙත මාරු කරලා.
ඇත්තට වෙලා තියෙන්නෙ
-Fake email එකකින් එවපු account number එකකට, ඒ email එකේ තිබ්බ හොරාගෙ telephone...