ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් වල ජනධිපති වෙලා ඉන්ධන මිල අවුරුදු දෙකක් රුපියල් 137 ට ලබා දුන්නා රටේ මිනිස්සුන්ට මිල සුත්‍රය අහෝසි කරලා....නමුත් ලෝකයටම බලපෑව කොවිඩ් 19 වසංගතය නිසා රටවල් වලට බලශක්ති හා ආර්ථික වශයෙන් අර්බුද ඇති කරද්දි අපේ රටේ තෙල් අර්බුදය උග්‍රවුනා..අවුරුදු දෙකකට පස්සෙ රුපියල් 137 තිබ්බ තෙල්මිල මුලින්ම 157 දක්වා වැඩි කරන්න සිද්ධ වුනා ගෝඨාභය රාජපක්ෂගෙ ආණ්ඩුවට..එදා තමයි අර අද අනුර " නාඩගම් එපා තෙල්මිල අඩුකරනු" කියලා අද delete කරගත්ත post එක දැම්මේ

..
අද තෙල්මිල වැඩි කල හේතු නොයෙකුත් දෙ කියනවා පැලවත්තෙ කකුස්සි හොදන බුකියෙ වහල්ලු...
තෙල්මිල ඉහල දැම්මේ අනිත් රටවල්වල තෙල්මිල වැඩි කල නිසාලු,යුද්ධය නිසාලු වැනි ලොකෙ පජික් භාවිතා කරමින්..ඕය ප්‍රශ්නයම තමයි ගෝඨාභයටත් සිද්ධ වුනෙ..කොවිඩ් වසංගතය එදා බලපෑවා..ලෙබනනය,කියුබාව,එංගලන්තය,නවසීලන්තයෙ පවා එදාතෙල්මිල වැඩිකලා,ඉන්දියාව දින 16 ක් එක දිගට වැඩි කලා ඉන්දීය රුපියලකින්,රුපියල් දෙක,පහ සහ දහයෙ වගෙ අගයන් වලින්..එදා එහෙම අනිත් රටවලටත් කොවිඩ් වසංගතය නිසා තෙල් මිල වගෙම තෙල් පෝලිම් ඇතිවුනත් එවා එදා නොවුනු නොදැනුනු ගානට ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කරන්න පාරට බැස්ස ජෙප්පො..අද තෙල්මිල වැඩි වෙච්ච එකට ලියන කවි නිසැදස් දැක්කාම පාශ්චාත් පැත්තෙන් හිනා යනවා

හැබැයි එදා සංචාරක කර්මාන්තය මුලුමනින්ම නැවතිලා,රටට ඩොලර් එවන්න එපා කියලා මත හදලා රටේම උද්ඝෝෂණ කරලා පිටරට කරන අපනයන මාර්ග වස්සලා ගාමන්ට් වස්සලා එහෙම තියෙද්දී තමයි ඒ අර්බුදය වැඩිවුනෙ.හැබැයි අද තෙල්මිල වැඩි කරලා තියෙන්නෙ ඩොලර් බිලියන 07 ක් විදෙස් විනිමය තියාගෙන වගෙම මහා භාණ්ඩාගාරය පුරවලා කියලා පුරාජෙරු කියපු උන් අද තෙල්මිල බරත් අහිංසක ජනතාවට පටවලා....
උඹලාට විතරයි අර්බුද ආවේ කියලා හිතනවනම්..එදා ගෝඨාභය රාජපක්ෂට ඒ අර්බුදයට මුහුන දෙනකොට..තොපිට ඇයි අද හිතන විදියට එදා හිතන්න බැරිවුනෙ කියලා හෘදසාක්ෂියට එකඟව කතා කරලා බලපල්ලා...

.....ධනුෂ්ක අමරසිංහ ......