1. gayanmax00

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    විකට් එක line එකේ බොලේ අඩුම 3/4 ක් වත් ඇතුලේ තියෙන්නේ ඕනේ. අනික බෝලේ දනිහෙන් පහළ වදින්න ඕනේ. අනික අම්පෙයාර් out කියලා කියන්න ඕනේ. මේකේ නන් ආම්පෙයාර් out එක දුන්නා ත් out නැහැ. මොකද බෝලේ විකට් line එකේ 1/2 යි වදින්නේ. අනික දනිහට උඩින් නේ වදින්නේ
  2. gayanmax00

    කොරියාවේ ගියා කියන්නේ ගෑණු නතින් 😍

    පල රිලවා Chemistry වල පින්නපොළගේ පන්තියේ ඌ අරක ට මේක දාපුවාම මොන පාට ද කියලා අහනවා ජාති 200 ක් වගේ පැය යක් වගේ. සේරම කටපාඩම්. මොකද නොකරපු දේවල් නෙවේ මං 2006 තමා al කරේ.maths වලින්. මන් ගණන් fail.chemestry, physics pass ------ Post added on 1718173775
  3. gayanmax00

    කොරියාවේ ගියා කියන්නේ ගෑණු නතින් 😍

    Maths වල ගන්න හදන්න තිබ්බ ට රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කටපාඩම් තමා
  4. gayanmax00

    WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

    https://elakiri.com/threads/octane-%E0%B6%85%E0%B6%9C%E0%B6%BA.1972767/
  5. gayanmax00

    දිනේස් ස' හයි වේ එකේදි අත වනයි..සිසුවා පුදුම වෙයි...මීක් කියමින් හෝන් එක ගසා ස' සුබ පතයි...

    කීර්ති ගේ නන් කියන දේවල් බොහොමයක් අධ්‍යාපනය ට සම්බන්ධයි. පින්නේ නන් තනිකරම බන.කීර්ති sir ට කරන්න බැරිව කෑගල්ල පැත්තේ හෙන කළු සිංහලයෙක් තමා අපිට සුදර්ශි එකේ කරේ. ඌ නන් සුපිරියට උගන්නනවා
  6. gayanmax00

    ali baba එකෙන් බඩු දැම්ම

    Courier එකට දුන්නේ. පස්සේ මං agent කෙනෙක් හරහා ගෙනාවා
  7. gayanmax00

    ali baba එකෙන් බඩු දැම්ම

    ගෙදරටම ගෙදරට ම අව. ටැක්ස් වැදුන. 1100 වගේ
  8. gayanmax00

    UPS වල තියෙන්නෙ

    මට මතක විදිහට ඩෙස්ක්ටොප් වලට තමා ඉස්සෙල්ලම 13A awe
  9. gayanmax00

    අඹ වර්ගයක් හඳුනා ගැනීමට සහාය අවශ්‍යයි 🥭

    මේ වල් අඹ. ඔව් කාපුවම උණ හැදෙනවා ලු. අපේ වත්තේ ගහක් තියෙනවා. ඒත් මට නන් හැදිලා නැහැ ------ Post added on 1717837559
  10. gayanmax00

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    පක්කෝ නන් සල්ලි අරන් වගේ.
  11. gayanmax00

    ටෙස්ටරේ කතාව ❤

    එර්ත් එකයි N එක යි එකම කනෙක්ෂන්. වෙනස ට්‍රාන්ස්ෆෝමය එක ගාව තියෙන්නේ.දැන් හරියට මතක නැහැ. බල සම්ප්‍රේෂණ වල ක්‍රම කීපයක් තියෙනවා.
  12. gayanmax00

    සින්හළු ගංවතුරට කොටු වුනා..

    නුවර ට වෙලා කිසි අපදවක් නැතිව ශපේ ඉන්නේ.
  13. gayanmax00

    Live! මාලිමාවේ කුරුණෑගල තරුණ රැලිය සහ Youth Vibes ප්‍රසංගය

    හැමදාම එකම සෙට් එක තමා පෝස්ට් එකට replay කරන්නේ
  14. gayanmax00

    උබලට ගං වතුරද?

    ඊයේ වැඩිම ඇහැලියගොඩ.42.5cm වැහැලා. මීටර් බාගයක් බං.
  15. gayanmax00

    නෙළුම් කුලුණට බැහැපු ජර්මන් බඩු ටික

    Fire brigade එක නන් සුපිරි. සැරයක් මන් රෑ පෑලියගොඩ අලුත් පාලමේ පයින් එනකොට පෑලියගොඩ ටයර් ෂෝප් එකක් ගිනි අරගෙන. මේ දවස් වල හයි වේ එකේ පාලම අහදන දවස්. මුන් ලොරියෙ වතුර නැතිව ඇවිත්. පාලම හදන තැන දේවාලේ ගාව ගඟ ට ම යන්න පුළුවන් ඉස්සර. ඒත් පාලමේ වැඩ හින්දා යන්න බැහැ.
  16. gayanmax00

    63% ක් සරසවියට ආණ්ඩුව වැඩ පෙන්නයි 🥰

    A/l pass හැමෝම ට ම කැම්පස් යන්න පුළුවන්. ඒත් z එක නිසා සේරටම බැහැ. මේ කතාව තමා හරි
  17. gayanmax00

    🎬💸 "Mission: Impossible 8" සිනමාපටයේ රූපගත කිරීම් අර්බුධකාරී තත්ත්වයක. නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාවට ළගා වේ. 🎥🔥

    මේ අර music සෙන්ටර් එකේ දී කෙල්ල වීදුරැ පෙට්ටිය ඇතුලේ වෙඩි තියලා මරණ කේස් එක නේ ද.

    No contents