පල රිලවා
Chemistry වල පින්නපොළගේ පන්තියේ ඌ අරක ට මේක දාපුවාම මොන පාට ද කියලා අහනවා ජාති 200 ක් වගේ පැය යක් වගේ. සේරම කටපාඩම්. මොකද නොකරපු දේවල් නෙවේ
මං 2006 තමා al කරේ.maths වලින්. මන් ගණන් fail.chemestry, physics pass
------ Post added on 1718173775