වැඩක් නෑ බන් ඕකුන් ගැන කතා කරලා. TRCSL එකේ උන් තමයි ඔක්කොම මගුල් පටන් ගත්තේ. ඉස්සර එයාටෙල් කාරයා අවුට්ගොයින් 0.60 දෙනකොට ඩයලොග් උන්ටයි මොබිටෙල් උන්ටයි ගොඩක් රිදිලා උන් දෙගොල්ලෝ මරා ගත්තා. මතකනේ උපහාර බ්ලාස්ටර් පැකේජ් ගැන. TRCSLඑකේ උන් හච්, ඇටිසලාට් (ටීගෝ) වගේ ඒවා වැහැලි යයි කියලා බය වෙලා දැම්ම...