කවුද දන්නේ නැ අපේ clan එකට බන්නේ කොහොම උනත් අපිට පර්ශ්නයක් තිබ්බේ නැ sever වලට ඇවිත් නිකන් බනින්න එපා අපි කාගෙවත් clan වලට බන්නේ නැ අපේ එකට බන්නම කට්වහන් ඉන්නත් බැ අනික මම අවු.1.8 වගේ halo ගහනවා එත් අපි clan වලට බැනලා නැ ජෝක් එකට බැනගත්තාට අන්තිමේට අයෙත් සෙට් වෙන්වා ඊයේ උකුසා එක්ක sniper mighty...