ඉදිරි බස්නාහිර සහ දකුණු පාළාත් මෑතිවරනයේ සටන් පාඨ
ගීතා - වයසට යන්න යන්න තාම මුවහත් වෙනවා ඒ හින්දා මට ගහන්න
අනර්කලී - බස්නාහිර දකුණ පලාතේ රවුමක් යන්න බඩු ගණන් සසදන්න,සසදලාම මට ගහන්න.
පබා : මහදේ සෑතපිලා මට ගහන්න
ගයේශා : ඉගිලෙන මාලුන්ට විතරයි දුන්නේ මේ පාර ඔක්කොටම දෙනවා ඒහින්දා මට ගහන්න...