Mark උතුමාණෙනි,
මා සිතන ආකාරයට අපේ මානව අයිතිවාසිකම් ඔබ විසින් උල්ලන්ඝනය කොට තිබේ.
කරුණාකර අපට ඒවා ලබා දෙන ලෙස ඉල්ලමි.
* අපේ Profile එක බලන කට්ටිය බලාගන්න Counter එකක් Add කලොත් ලොල්ය. :yes:
* තවද Offline වී සිටීමේ පහසුකම කෙල්ලන්ට පමණක් අක්‍රිය කල යුතුය. ;)
* Chat එකේ (Tong) Sound එක වහාම...