යාලුවනේ!! පොඩි ප්රශ්නයක් උනා අද. මම උදේ හයි වේ එකේ එද්දී අහුවෙන්න ගියා highspeed. But මම චෙක් කරන්නේ නැති exit එකක් බලලා ටක් ගාල එලියට දාගත්තා.
මට හොදටම sure මම අහුවෙන්න ඕනේ කියල. මොකද මම දැක්කා police uncle gun එක අල්ලන් ඉන්නවා and ඒ වෙලාවේ speed එක 120 වගේ.
දැන් මට තියෙන ප්රශ්නේ, එයාලට...