High Speed in Highway

Brengi

Active member
  • Nov 18, 2009
    128
    111
    43
    යාලුවනේ!! පොඩි ප්‍රශ්නයක් උනා අද. මම උදේ හයි වේ එකේ එද්දී අහුවෙන්න ගියා highspeed. But මම චෙක් කරන්නේ නැති exit එකක් බලලා ටක් ගාල එලියට දාගත්තා.
    මට හොදටම sure මම අහුවෙන්න ඕනේ කියල. මොකද මම දැක්කා police uncle gun එක අල්ලන් ඉන්නවා and ඒ වෙලාවේ speed එක 120 වගේ.

    දැන් මට තියෙන ප්‍රශ්නේ, එයාලට මොකක් හරි කරන්න පුලුවන්ද මේකට? ගෙදරට සිතාසි එන වැඩක් වෙයිද? පොඩ්ඩක් මේ වගේ scene එකක් උන කෙනක් ඉන්නව නම් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නකෝ! 😬😬
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    NgBol1t.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    දන්න තරමින්,
    එවෙලෙ අල්ලන්නෙ නැතුව මුකුත් කරන්න බෑ. මොකද ගන් එකේ රීඩින් එක ඇරුනම සී සී ටීවී වලින් හයිස්පීඩ් ගියා කියල ඔප්පු කරන ක්‍රමයක් ලංකාවෙ නෑ. දැන් ඕවට නීති වෙනස්කරල හදලනං සොරි තමා....

    exit උනේ highway exit එකෙන් මාතියා!! යේක වෙන ක්‍රම නෑනේ මාතියා? නෑ නේ? නැ නේ? :unsure: ඕ යේ........... 🥴
    කොහෙද චුතවෙලා හිටියෙ...
    ඕයේ....🥴
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඒ වෙලාවෙ නැවැත්තුවෙ නෑනෙ
    උබෙ පස්සෙන් පොලිස් බයික් එක ආවෙත් නෑනෙ, එහෙනන් උබ සේෆ්. තාම මෙහෙ හයි ස්පීඩ් වලට සිතාසි එවන්නෙ නෑ.
    එක්සිට් එකෙදි අල්ලල 3000ක් දඩ ගහනව

    සාමාන්‍යෙන් 110ට මුකුත් කරන්නෙ නෑ,
    120 අල්ලනව.

    උන් ඇතෑරල දාන්න ඇති, නිකන් මොකටද වාත වෙන්නෙ කියල
     

    HmNRazor

    Well-known member
  • දන්න තරමින්,
    එවෙලෙ අල්ලන්නෙ නැතුව මුකුත් කරන්න බෑ. මොකද ගන් එකේ රීඩින් එක ඇරුනම සී සී ටීවී වලින් හයිස්පීඩ් ගියා කියල ඔප්පු කරන ක්‍රමයක් ලංකාවෙ නෑ. දැන් ඕවට නීති වෙනස්කරල හදලනං සොරි තමා....


    කොහෙද චුතවෙලා හිටියෙ...
    ඕයේ....🥴
    දැන් හෙල යඛ්ඛ පුත්තු එක්ක වැඩි අැයි හොඳයි කම් නෑ....... ඕ යේ!!! 🥴 🤟
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    ඒ වෙලාවෙ නැවැත්තුවෙ නෑනෙ
    උබෙ පස්සෙන් පොලිස් බයික් එක ආවෙත් නෑනෙ, එහෙනන් උබ සේෆ්. තාම මෙහෙ හයි ස්පීඩ් වලට සිතාසි එවන්නෙ නෑ.
    එක්සිට් එකෙදි අල්ලල 3000ක් දඩ ගහනව

    සාමාන්‍යෙන් 110ට මුකුත් කරන්නෙ නෑ,
    120 අල්ලනව.

    උන් ඇතෑරල දාන්න ඇති, නිකන් මොකටද වාත වෙන්නෙ කියල
    නැ නෑ එහෙම කිසිම දෙයක් උනේ නෑ!! තෑන්ක්ස් බොඛ්ක 🤗


    කඩුවෙලින් චෙක් වෙන්නෙ නැද්ද? උඹ කොතලාවල එක්සිට් එකෙන්ද එලියට දැම්මේ?
    කඩුවෙලින් දැම්මේ මචන්! එතන චෙක් කරන්න පොලිස් මාමිලා හිටියේ නෑ
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    කඩුවෙලින් දැම්මේ මචන්! එතන චෙක් කරන්න පොලිස් මාමිලා හිටියේ නෑ
    120 නම් පන්නන්න එපා මොනම හේතුවකටවත්. 120 + වැදුනොත් ශේප්මන්ට් ඉල්ලේ අනිවා ලියනවා.
     
    • Like
    Reactions: NRTG and Brengi